Featured Post

කුණ්ඩලිනි යෝග Youtube නාලිකාවට එකතු වන්න


අපගේ ඉදිරි ලිපි බ්ලොග් අඩවියේ පලකිරීම වෙනුවට Youtube නාලිකාවේ වීඩියෝ විදියට පලකිරීමට තීරණය කල නිසා අප සමග එකතු වූ සියලු දෙනාට අපගේ Youtube නාලිකාව සමග සම්බන්ධ වීමට ආරාධනා කර සිටිනවා. මේ වන විට නාලිකාව ආරම්භ කර අවුරුද්දක් පමණ වුනත් එය සක්‍රියව පවත්වාගෙන යාමට වෙලාවක් ලැබුනේ නෑ. නමුත් අද දින සිට එයට සතිපතා වීඩියෝ එක් කරමින්  සක්‍රියව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වනවා. බ්ලොග් අඩවියේ පලකල සියලු ක්ෂේත්‍ර වලට අදාළ ඉදිරි වීඩියෝ නාලිකාවේ ඉදිරියේදී පල කිරීමට බලාපොරොත්තු වෙනවා. නාලිකාවට පිවිසීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න :-

Kundalini Yoga Srilanka Youtube channel


Comments

  1. මම kundalini yoga youtube channel එකෙන්.🙂

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ගුරුතුමනි, කරුණාකර මෙම ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙන්න.

    "2)පියවර

    සති 4ක් ප්‍රාණයාම කරන්න. ප්‍රාණයාම කරන ආකාරය ලිපිය කියවන්න ( මෙතන ක්ලික් කරන්න )

    ප්‍රාණයාම මගින් හිත ගොඩක් හොදින් එක්තැන් වෙනවනම් තුන්වෙනි පියවරට එන්නේ නැතුව එකදිගට මාස 3ක් විතර ප්‍රාණයාම පුරුදු කරන්න."

    ප්‍රශ්නය: ගුරුතුමනි, මේ පියවරේ දී ප්‍රාණයාම සති 4ක් කරලත්, සිත ගොඩක් එක්තැන් වෙන්නෙ නැතත් පියවර 3 ට එන්න පුලුවන් නේද ?

    ReplyDelete
    Replies
    1. ඔවු සති 4 න් පස්සේ ඊලග පියවර කරන්න

      Delete

Post a Comment